අවුරුදු දෙකකට පස්සේ එන්න හිතුනා ආයෙමත් මේ පැත්තට...කාලයක් රැදෙන්න බලාගෙන...
Wednesday, September 21, 2011
Friday, November 27, 2009
Thursday, November 26, 2009
Monday, September 28, 2009
Monday, August 24, 2009
නුඹට ලියූ කවක්......
සුදු සද පිපුනට
සද දිය ගැලුවට
සෙනෙහස නෑ ඒ සද වතුරේ....
තරැ එළි දිලුනට
දිලි දිලි නිමුනට
නුඹෙ ඇස් නෑ ඒ තරැ අතරේ....
පිනි කැට වැටුනට
මල් පෙති තෙමුනට
සුවදක් නෑ ඒ මල් ගොමුවේ....
මම නුඹෙ කීවට
හීන ඇහින්දට
නුඹ මට හිමි නෑ මේ සසරේ....
පාරමි පිරැවට
මතු මතු පැතුවට
ඉරණම මෙහෙමලු විසදෙන්නේ....
මල් පෙති හිත උඩ
මහ මෙර තැබුවට
සමා වෙන්න මට රන් තරැවේ....
සද දිය ගැලුවට
සෙනෙහස නෑ ඒ සද වතුරේ....
තරැ එළි දිලුනට
දිලි දිලි නිමුනට
නුඹෙ ඇස් නෑ ඒ තරැ අතරේ....
පිනි කැට වැටුනට
මල් පෙති තෙමුනට
සුවදක් නෑ ඒ මල් ගොමුවේ....
මම නුඹෙ කීවට
හීන ඇහින්දට
නුඹ මට හිමි නෑ මේ සසරේ....
පාරමි පිරැවට
මතු මතු පැතුවට
ඉරණම මෙහෙමලු විසදෙන්නේ....
මල් පෙති හිත උඩ
මහ මෙර තැබුවට
සමා වෙන්න මට රන් තරැවේ....
Posted by Sameera Weerasekara at 8:51 AM 0 comments
Wednesday, July 22, 2009
රාජිත දිසානායක ගේ Dramas 4ක්......

රාජිත දිසානායක ගේ මේ නාට්‍ය දැක්ම ජූලි 23, 24, 25, 26 කොළඹ Lionel Wendt එකේ රෑ 7ට පෙන්නනවා.
Tickets Rs. 250, Rs. 300, Rs. 500, Rs. 750. නාට්‍ය 4ම බලන්න විශේෂ Ticket එකක් Rs. 1200 යි.
(For university students and school children tickets will be on concessionary basis. Contact 0775170100 - TV times,Sunday July 19, 2009)
Posted by Sameera Weerasekara at 10:38 AM 0 comments
Subscribe to:
Posts (Atom)






